Description
මෙම ග්‍රන්ථය තුළ උසස් පෙළ විෂය නිර්දේශය සඳහා හැදෑරිය යුතු සියලු ම කාබනික සංස්ලේෂණ, IUPAC නාමකරණය හා සමාවයවිකතාවය සඳහා වන ගැටලු වෙන වෙනම පෙළගස්වා ඇත. එමෙන් ම කාබනික රසායනයේ සංකීර්ණ සංස්ලේෂණ විශාල ප්‍රමාණයක් සහ ඒවායේ පිළිතුරු ද ඇතුළත් වේ.
කර්තෘ: අරුණ බණ්ඩාර
ප්‍රකාශනය: ab ප්‍රකාශකයෝ © 2011, ISBN: 978-0753-00-0, ප්‍රමාණය A5, පිටු 344
අන්තර්ගතය: උසස් පෙළ රසායන විද්‍යාව: කාබනික සංස්ලේෂණය නාමකරණය සහ සමාවයවිකතාවය (දෙවැනි සංස්කරණය)
රු 850.00
Out of stock
මෙම ග්‍රන්ථය තුළ උසස් පෙළ විෂය නිර්දේශය සඳහා හැදෑරිය යුතු සියලු ම කාබනික සංස්ලේෂණ, IUPAC නාමකරණය හා සමාවයවිකතාවය සඳහා වන ගැටලු වෙන වෙනම පෙළගස්වා ඇත. එමෙන් ම කාබනික රසායනයේ සංකීර්ණ සංස්ලේෂණ විශාල ප්‍රමාණයක් සහ ඒවායේ පිළිතුරු ද ඇතුළත් වේ.
Weight | 0.42 kg |
---|---|
Dimensions | 21.5 × 14.6 × 1.5 cm |
WRITER | අරුණ බණ්ඩාර |