රංග ගුණරත්න

කාබනික රසායන විද්‍යාවේ මූලික සංකල්ප

කර්තෘ: රංග ගුණරත්න

ප්‍රකාශනය: කෙම්වින්© 2018, ISBN: 978-955-1621-29-2, ප්‍රමාණය A4, පිටු 138

අන්තර්ගතය: උසස් පෙළ රසායන විද්‍යාව: කාබනික රසායන විද්‍යාවේ මූලික සංකල්ප

රු 1,200.00

10 in stock (can be backordered)

Description

උසස් පෙළ රසායන විද්‍යාව විෂය නිර්දේශයේ හත්වැනි ඒකකය මෙම ග්‍රන්ථයෙන් ආවරණය වේ. එහිදී, කාබනික රසායනය යනු කුමක් ද? , කාබනික සංයෝග නාමකරණය, කාබනික සංයෝගවල පවතින සමාවයවිකතාවය, කාබනික රසායනයේ ඉතා වැදගත් මූලධර්ම සමහරක් ඇතුළුව මිශ්‍ර අභ්‍යාස මාලාවක්, පසුගිය ප්‍රශ්න පත්‍ර ගවේෂණයක් හා දැනුම ඇගයීමේ අවසාන පරීක්ෂණයක් ද අඩංගු වේ.

Additional information

Weight 0.21 kg
Dimensions 29.7 × 21 × 1 cm
WRITER

රංග ගුණරත්න

Reviews

There are no reviews yet.

Be the first to review “කාබනික රසායන විද්‍යාවේ මූලික සංකල්ප”

Your email address will not be published. Required fields are marked *