Description
උසස් පෙළ විෂය නිර්දේශය තුළ හැදෑරිය යුතු සියලු ම කාබනික සංයෝග, ඒවායේ IUPAC නාමකරණ ක්රම, පිළියෙල කිරීමේ ක්රම, ඒවායේ මූලික ප්රතික්රියා සහ භෞතික ගුණ පිළිබඳ කරුණු වෙන වෙනම පෙළගස්වා ඇත. එමෙන් ම කාබනික රසායනයේ ප්රමාණාත්මක හා ගුණාත්මක විශ්ලේෂණ ද, සමාවයවිකතාව පිළිබඳ මූලික සිද්ධාන්ත ද මෙම ග්රන්ථයේ අන්තර්ගත වේ.
Reviews
There are no reviews yet.