Description
උසස් පෙළ රසායන විද්‍යා විෂය නිර්දේශට අයත් ‘කාබනික රසායනය’ කොටස සඳහා මෙම පොත සම්පාදනය වී ඇත.
ඊට අයත් සියලු විෂය කරුණු මෙහි ආවරණය කර ඇති අතර අදාළ ප්‍රායෝගික පරීක්ෂණ පිළිබඳ විස්තර ද ඇතුළත් වේ. තවද, සිසුනට සිය දැනුම හා ගැටලු විසඳීමේ කුසලතාව වර්ධනය කර ගැනීම සඳහා සුදුසු අභ්‍යාස රාශියක් ද මෙහි අඩංගු වේ.
Reviews
There are no reviews yet.