Description
මෙය උසස් පෙළ රසායන විද්‍යාව ‘කාබනික රසායනය’ කෘතිය හා සමගාමීව භාවිත කළ හැකි ය.
ඔබ කාබනික රසායනයට අදාළ කිසියම් උප ඒකකයක් අවසාන කළ පසු ඊට අදාළව මෙම පොතේ ඇති ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට උත්සහ කරන්න. එය ඔබගේ දැනුම වර්ධනයට මෙන් ම අවශ්‍ය දැනුම ඔබට ලැබී ඇත් ද යන්න දැන ගැනීමට ද වැදගත් වේ.
Reviews
There are no reviews yet.