Description
මෙය කාබනික රසායනය අසීරු යැයි සිතන සිසුන් සඳහා විශේෂයෙන් සකස් කරන ලද්දකි. සමාවයවිකතාව, IUPAC නාමකරණය, කාබනික ප්රතික්රියා යන්ත්රණ, මුහුම්කරණය යන කොටස් ද, ‘විශේෂයෙන් මතක තබා ගත යුතු කරුණු’ සාරාංශයක් ලෙස ද මෙහි අන්තර්ගත වේ.
විෂය කොටස්වලට අදාළ උදාහරණ, පසුගිය විභාග ප්රශ්න, අමතර ගැටලු රැසක් ද, ඒවාට පිළිතුරු ද දක්වා ඇත. එසේම, විභාගයේ දී ලකුණු නො ලැබී යන අවස්ථා ද, ලකුණු ලබා ගැනීමට පිළිතුරු ඉදිරිපත් කළ යුතු ආකාරය ද විශේෂයෙන් සඳහන් කර ඇත.