සංජය මුතුකුඩ

කාබනික රසායනය බහුවරණ හා විවරණ 2

කර්තෘ: සංජය මුතුකුඩ

ප්‍රකාශනය: කර්තෘ © 20‍16, ISBN: 978-955-44929-2-9, ප්‍රමාණය B5 පිටු 130

අන්තර්ගතය: උසස් පෙළ රසායන විද්‍යාව – කාබනික රසායනය (1974 සිට මේ දක්වා පසුගිය විභාග ප්‍රශ්න හා විවරණ)

රු 390.00

Out of stock

Description

උසස් පෙළ රසායන විද්‍යාව කාබනික රසායනයට අදාළ ගැටලු 1974 සිට මේ දක්වා නව විෂය නිර්දේශයට අනුව තෝරා, ඒවාට පිළිතුරු ලබා ගන්නා අකාරය මෙම පොතෙන් ඉදිරිපත් කර ඇත. එහි දී, ඇල්ඩිහයිඩ හා කීටෝන, කාබොක්සලික් අම්ල, එස්ටර හා ඒමයිඩ, අම්ල ක්ලෝරයිඩ, ඇමීන හා ඩයසෝනියම් ලවන, කාබනික සංයෝගවල බන්ධන දිග, කාබොකැටායනවල ස්ථායීතාව, කාබනික සංයෝගවල තාපාංක, කාබනික සංයෝගවල ජල ද්‍රාව්‍යතාව, කාබනික සංයෝගවල ආම්ලික/භාෂ්මිකතාව ආවරණය කර ඇත.

Additional information

Weight 0.245 kg
Dimensions 25 × 17.6 × 0.8 cm
WRITER

සංජය මුතුකුඩ