Description
උසස් පෙළ රසායන විද්‍යා විෂය නිර්දේශයට අනුකූලව ලියා ඇති මෙම ග්‍රන්ථය මගින්, සිසු සිසුවියන්ගේ කාබනික රසායනයට අදාළ ප්‍රශ්නවලට පිළිතුරු ලිවීමේ හැකියාව වර්ධනය කැරෙනු ඇත. සිද්ධාන්ත දැනුම අඩු අයෙකුට වුව ද ස්වයං අධ්‍යයනයේ නිරත වෙමින් තම හැකියාව වර්ධනය කර ගැනීමට පහසු වන අයුරින් මෙය නිමවා ඇත.
Reviews
There are no reviews yet.