Description
උසස් පෙළ රසායන විද්‍යාව නව විෂය නිර්දේශයට අනුකූලව තාප රසායනය යටතේ එන්තැල්පිය හා එන්ට්රපිය කොටසට අදාළ සියලු ම සිද්ධාන්ත, විසඳූ ආදර්ශ ගැටලු, විසඳූ පසුගිය විභාග ගැටලු, ප්‍රායෝගික පරීක්ෂණ, බහුවරණ ප්‍රශ්න, බහුවරණ විවරණ මෙහි අන්තර්ගත ය.
සරල ගැටලුවල සිට සංකීර්ණ ගැටලු දක්වා විශාල පරාසයක් මින් විමසුමට ලක් කැරේ.