Description
උසස් පෙළ රසායන විද්‍යාව විෂය නිර්දේශයේ භෞතික රසායන විද්‍යා කොටසට අයත් වන මාතෘකා අතරින් අයනික සමතුලිතතා, ඉලෙක්ට්‍රෝඩ හා සම්බන්ධ සමතුලිතතා සහ රසායනික චාලක විද්‍යාව යන කොටස් සරලව නමුත් සම්පූර්ණව අධ්‍යයනය කිරීමට පහසුවන ආකාරයට මෙම කෘතියෙන් ඉදිරිපත් කර ඇත.
Reviews
There are no reviews yet.