Description
උසස් පෙළ රසායන විද්‍යා විෂය නිර්දේශයේ, භෞතික රසායනය කොටසට අදාළ “අයනික සමතුලිතතාව” නම් විෂය කොටස නිර්මාණාත්මකව, තර්කානුකූලව පූර්ණ ලෙස මෙම පොතෙන් ආවරණය කර ඇත.
සිද්ධාන්ත, විසඳූ ආදර්ශ ගැටලු, පසුගිය විභාග ගැටලු හා විසඳුම් සහ බහුවරණ විවරණ ද ඇතුළත් කොට ඇත.