Description
උසස් පෙළ රසායන විද්‍යාව අකාබනික රසායනය (s, p, d ගොනු) සම්පූර්ණයෙන් ආවරණය වන පරිදි මෙය සම්පාදනය කර ඇත. අවබෝධ කර ගත යුතු සියලු කරුණු, විවිධ මාදිලියේ අභ්‍යාස විසඳුම්, විවරණ නිසි ගැඹුරට මෙයට ඇතුළත් කර ඇත. අවසානයේ යොදා ඇති “අයන විශ්ලේෂණය” කොටස විභාග ප්‍රශ්න විසඳීම සඳහා අත්වැලක් වනු ඇත.