Description
උසස් පෙළ රසායන විද්‍යාව නව විෂය නිර්දේශයේ 6 වැනි ඒකකය වන “s,p හා d ගොනුවලට අයත් මූලද්‍රව්‍යවල රසායනය” සඳහා මෙම පොත සම්පාදනය කර ඇත.
එම ඒකකයට අයත් සියලු විෂය කරුණු මෙහි ආවරණය කර ඇති අතර අදාළ ප්‍රායෝගික පරීක්ෂණ පිළිබඳ විස්තර ද මෙම පොතට ඇතුළත් වේ. තවද සිසුනට සිය දැනුම හා ගැටලු විසඳීමේ කුසලතාව වර්ධනය කර ගැනීම සඳහා සුදුසු අභ්‍යාස විශාල ප්‍රමාණයක් ද මෙයට අඩංගු කර ඇත.
Reviews
There are no reviews yet.