Description
මෙය උසස් පෙළ රසායන විද්‍යාව ‘අකාබනික රසායනය’ කෘතිය හා සමගාමී ව භාවිත කළ හැකි ය.
ඔබ අකාබනික රසායනයට අදාළ කිසියම් උප ඒකකයක් අවසාන කළ පසු ඊට අදාළව මෙම පොතේ ඇති ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට උත්සහ කරන්න. එය ඔබගේ දැනුම වර්ධනයට මෙන් ම අවශ්‍ය දැනුම ඔබට ලැබී ඇත් ද යන්න දැන ගැනීමට ද වැදගත් වේ.