Description
උසස් පෙළ විභාගයේ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයේ වැදගත් ස්ථානයක් අකාබනික රසායනයට හිමි වේ. අකාබනික රසායනයට අදාළ සියලු ම විෂය කරුණු මෙහි ආවරණය කොට ඇත. ඒවා පැහැදිලිව අවධාරණය කර ගනු පිණිස සියලු ම බහුවරණ ගැටලු ආවර්තිතා කාණ්ඩ වශයෙන් වෙන් කොට දක්වා ඇත.
Reviews
There are no reviews yet.