Description
උසස් පෙළ රසායන විද්‍යා විෂය නිර්දේශයේ ‘අකාබනික රසායනය පිළිබඳ ගුණාත්මක සහ ප්‍රමාණාත්මක විශ්ලේෂණය’ නමින් ඒකකයක් නොමැති නමුුදු මෙහි අඩංගු වන්නේ, අකාබනික සහ භෞතික රසායනය මත පදනම් වූ හඳුනාගැනීම් සහ ගණනය කිරීම් ය. විෂය නිර්දේශයේ එම කොටස් අධ්‍යයනය කිරීමෙන් පසු මෙම ග්‍රන්ථය ක්‍රමානුකූලව වඩාත් ගැඹුරට යන සේ පරිශීලනය කිරීමෙන්, ඔබට උසස් පෙළ විභාගයේ දී සියයට 40ක පමණ ලකුණු ප්‍රමාණයක් පහසුවෙන් ම ආවරණය කර ගැනීමට හැකි වනු ඇත.
Reviews
There are no reviews yet.