Description
ජාතික අධ්‍යාපන ආයතනය විසින් සම්පාදිත උසස් පෙළ ජීව විද්‍යාව 12 ශ්‍රේණිය සම්පත් පොතේ 01 සිට 05 දක්වා ඒකක මෙහි අඩංගු වේ. මෙය උසස් තත්වයේ ලෙසර් වර්ණ මුද්‍රණයකි.
ප්රකාශනය: ජාතික අධ්‍යාපන ආයතනය © 2022 නව සංස්කරණය, ප්‍රමාණය A4, වර්ණ පිටු 260
අන්තර්ගතය: උසස් පෙළ ජීව විද්‍යාව 12 ශ්‍රේණිය සම්පත් පොත: ජීව විද්‍යාව හඳුන්වා දීම, ජීවයේ රසායනික පදනම හා සෛලීය පදනම, පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය, ශාක ආකාරය හා ක්‍රියාකාරීත්වය, සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරීත්වය.
සම්පූර්ණ පොත මෙතැනින් බාගන්න.
රු 3,900.00
ජාතික අධ්‍යාපන ආයතනය විසින් සම්පාදිත උසස් පෙළ ජීව විද්‍යාව 12 ශ්‍රේණිය සම්පත් පොතේ 01 සිට 05 දක්වා ඒකක මෙහි අඩංගු වේ. මෙය උසස් තත්වයේ ලෙසර් වර්ණ මුද්‍රණයකි.
Weight | 0.725 kg |
---|---|
Dimensions | 27.3 × 21 × 1.8 cm |
WRITER | NIE – ජාතික අධ්‍යාපන ආයතනය |
Reviews
There are no reviews yet.