Description
“උසස් පෙළ ජීව විද්‍යා සිසුන් දිරි ගැන්වීම සහ මග පෙන්වීම සඳහා ම ලියැවුණු දිවයිනේ ප්‍රථම සහ එකම ග්‍රන්ථය”
How to cram for exam?
මෙම පොතෙන්,
- කොච්චර පාඩම් කළත් මතක හිටින් නෑනේ?
- දවසකට පැය කීයක් නිදා ගත යුතු ද?
- පාඩම් කිරීමට වඩාත් ම සුදුදු උදාසන ද? රාත්‍රිය ද?
- Physics ගණන් වේගයෙන් සුළු කරන්නේ කොහොම ද?
- වැඩි Z-score අගයක් ලබා ගැනීමේ උපක්‍රමය මොකක් ද?
- පාඩම් කරන්න වාඩිවුණ ගමන් නිදිමත හැදෙනවානෙ?
- ජීව විද්‍යාව පාඩම් කරන්නට ඉගෙනීමේ රහස් ප්‍රායෝගිකව යොදා ගන්නේ කොහොම ද?
ආදී ලෙසින් A/L exam ජීවිතේ දී මතු වෙන ගැටලු රැසකට පිළිතුරු සොයා ගන්නට පුළුවන්.
(උසස් පෙළ විභාගයෙන් දිවයිනේ පළමු වැනි දස දෙනා අතරට එක් වූ, වෛද්‍යවරයෙකු විසින් මෙය රචනා කොට ඇත.)
Reviews
There are no reviews yet.