Description
ජීව විද්‍යාව හදාරණ ඔබ ජීවයේ ස්වභාවය පිළිබඳව මූලික අවබෝධයක් ලබා ගත යුතු ය. එය අරමුණු කර ගනිමින් ජීව විද්‍යාව පිළිබඳ හැඳින්වීම, විද්‍යාත්මක ක්‍රමය, ජීවයේ රසායනික පදනම, ජීවයේ සෛලීය පදනම හා පරිවෘත්තීය ක්‍රියා පිළිබඳව ඔබේ අවධානය වැඩිදියුණු කරවීමේ ලා වෙසෙසින්ම සකස් කර ඇති මෙම මාහැඟි ග්‍රන්ථය උසස් පෙළ ජීව විද්‍යාව විෂය නිර්දේශයේ සෙසු කොටස් අවබෝධ කර ගැනීම සඳහා ද මහත් පිටිවහලක් වනු ඇත.
Reviews
There are no reviews yet.