Description
උසස් පෙළ ජීව විද්‍යාව නව විෂය නිර්දේශයට අදාළව ප්‍රවේණිය කොටස මෙම පොතෙන් ආවරණය කර ඇත. මෙන්ඩලීය ආවේණිය, මිනිසාගේ මෙන්ඩලීය ලක්ෂණවල ආවේණියේ රටාව, මෙන්ඩලීය නොවන ආවේණිය යන මාතෘකා මෙහි දී පුළුල් ලෙස විග්රහ කර ඇත. එක් එක් පරිච්ඡේදය සඳහා අභ්‍යාස හා ඒවාට පිළිතුරු ද දක්වා ඇත.