Description
ජෛව ගෝලය තුළ අසීමිතව ව්‍යාප්තව ඇති ජීවීන්ගේ ලක්ෂණ අනුයාත පරම්පරා ඔස්සේ සම්ප්‍රේෂණය වන ආකාරය ප්රවේණි විද්‍යාවේ දී හදාරණු ලබන අතර උසස් පෙළ ජීව විද්‍යා විෂයයෙහි 6 හා 7 ඒකකවල මෙම ක්‍රියාවලි පිළිබඳව අධ්‍යයනය කරනු ලැබේ.
ප්රවේණි විද්‍යාවට අදාළ බහුවරණ ප්‍රශ්න වඩාත් අභියෝගාත්මක ය. එහෙයින්, ඒවාට පිළිතුරු තෝරා ගැනීමට උපකාර වන පරිදි රූපසටහන් ද සහිතව මෙම බහුවරණ විවරණ ග්‍රන්ථය සකස් කොට ඇත.
ජීව විද්‍යාව පමණක් නොව, උද්භිද විද්‍යාව සහ සත්ත්ව විද්‍යාව විෂයවල අඩංගු වූ ප්රවේණි විද්‍යාව බහුවරණ ප්‍රශ්න සමහරක් ද මෙහි විවරණය කොට ඇත.