Description
උසස් පෙළ ජීව විද්‍යාව නව විෂය නිර්දේශය සඳහා පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු මගින් 12 ශ්‍රේණිය 2019 වාර පරීක්ෂණ සඳහා සකස් කැරුණු ප්‍රශ්න පත්‍ර සහ ඒවායේ ලකුණු ලබා දීමේ පටිපාටිය මෙහි අඩංගු වේ. ඌව, සබරගමුව, දකුණු, උතුරුමැද, වයඹ පළාත්වල ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු මෙහි ඇතුළත් වේ.