Description
මෙම ග්‍රන්ථයේ විෂය පරාසය උසස් පෙළ ජීව විද්‍යා විෂය නිර්දේශයේ පරිසර ජීව විද්‍යාව ඒකකට අනුකූලව ගලපා ඇත. එසේ වුව ද ශ්‍රී ලංකාවේ පරිසරය පිළිබඳව විද්‍යාත්මක අවබෝධයක් ලබා ගැනීමට උනන්දු වන ඕනෑම කෙනෙකුට මෙම පොත ප්‍රයෝජනවත් වනු ඇත. අප ජීවත් වන පෘථිවිය මතුපිට පරිසරයේ අතීතයත්, වර්තමානයත්, අනාගතයත් පිළිබඳ කිසියම් අවබෝධයක් ලබා ගැනීමට මෙම පොත ඉවහල් වනු ඇත.
Reviews
There are no reviews yet.