Description
උසස් පෙළ ජීව විද්‍යාව නව විෂය නිර්දේශයේ පරිණාමය සහ ජීවීන්ගේ විවිධත්වය පුණරීක්ෂණ ප්‍රශ්න සහ පිළිතුරු මෙහි ඇතුළත් වේ.
පළමුව මෙම ඒකකයට අයත් සිද්ධාන්ත සහ ප්‍රායෝගික පරීක්ෂණ හොඳින් අධ්‍යයනය කළ යුතු ය. ඉන්පසු මෙහි ඇති ව්‍යුහගත ආකාරයේ ප්‍රශ්නවලට පිළිතුරු සැපයිය යුතු ය. අනතුරුව අවසාන කොටසේ දක්වා ඇති ආදර්ශ පිළිතුරු සමඟ සසඳා අඩුපාඩු හඳුනාගත හැකි ය. විභාගයේ දී දෙවැනි ප්‍රශ්නපත්‍රය සඳහා ඔබට ලැබෙන්නේ මෙම ස්වරූපයේ ම අනුකොටස් සහිත ව්‍යුහගත ප්‍රශ්න හතරකි.
Reviews
There are no reviews yet.