Description
උසස් පෙළ ජීව විද්‍යා විෂයය සඳහා අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මගින් සම්පාදනය කැරෙන පොත් පෙළක 7 වැනි ඒකකයට අදාළ පොත මෙය වේ. ඒ අනුව, 2017 සිට හඳුන්වා දෙන ලද නව විෂය නිර්දේශයේ ක්ෂුද්‍ර ජීව විද්‍යාව යන නිර්දේශිත ඒකකය මෙම ග්රන්ථයට ඇතුළත් වේ. ආරම්භයේ දී පරිච්ඡේද පිළිබඳ හැඳින්වීමක් ද, අවසානයේ අභ්‍යාස මාලාවක් ද අන්තර්ගත කර ඇත.
මෙම පොත් පෙළහි අන්තර්ගතය උසස් පෙළ විෂය නිර්දේශයට පමණක් සීමා නො කොට ඉන් ඔබ්බට කරුණු සොයා යන්නෙකුට වුව ද අත්වැලක් සැපයෙන ආකාරයෙන් සම්පාදනය කර ඇත.