Description
උසස් පෙළ නව විෂය නිර්දේශයේ ජීව විද්‍යාව සඳහා ලියැවී ඇති මෙම ග්‍රන්ථය මගින් පරිණාමය, ජෛව විවිධත්වය, සියලුම ශාක හා ඒවායේ ජීවන චක්‍ර යන විෂය කරුණුවලට අදාළ බහුවරණ, ව්‍යුහගත රචනා හා රචනා ප්‍රශ්න ඉදිරිපත් කර ඇති අතර ඒවායේ පිළිතුරු ද අඩංගු වේ.
කර්තෘ: සරත් වික්‍රමආරච්චි
ප්රකාශනය: සමුද්‍ර පොත් ප්‍රකාශකයෝ © 2018, ප්‍රමාණය A4, පිටු 500, ISBN 978-955-680-755-4
අන්තර්ගතය: උසස් පෙළ ජීව විද්‍යාව (නව විෂය නිර්දේශය)
රු 1,400.00
Available on backorder
උසස් පෙළ නව විෂය නිර්දේශයේ ජීව විද්‍යාව සඳහා ලියැවී ඇති මෙම ග්‍රන්ථය මගින් පරිණාමය, ජෛව විවිධත්වය, සියලුම ශාක හා ඒවායේ ජීවන චක්‍ර යන විෂය කරුණුවලට අදාළ බහුවරණ, ව්‍යුහගත රචනා හා රචනා ප්‍රශ්න ඉදිරිපත් කර ඇති අතර ඒවායේ පිළිතුරු ද අඩංගු වේ.
Weight | 1.13 kg |
---|---|
Dimensions | 29.7 × 21 × 2.5 cm |
WRITER | සරත් වික්‍රමාරච්චි |
Reviews
There are no reviews yet.