Description
මෙය ආනන්ද, රාජකීය, දේවි බාලිකා යන විද්‍යාලවල ජීව විද්‍යාව 12 වසර පළමු වාර විභාග ප්‍රශ්න පත්‍ර එක්කර සාදා ඇත. 2017 සිට මේ දක්වා (නව නිර්දේශය) විභාග ප්‍රශ්න පත්‍ර අඩංගු වේ.
වෙනත් වසරවල හෝ පාසල්වල වාර විභාග ප්‍රශ්න පත්‍ර ඔබට අවශ්‍ය පරිදි තෝරා, ගෙන්වා ගැනිමට අවශ්‍ය නම් අමතන්න – 0112818187