Description
වසර 2017 සිට ක්‍රියාත්මක උසස් පෙළ ජීව විද්‍යාව නව විෂය නිර්දේශයේ පළමු ඒකක හතර සඳහා අදාළ විෂය කරුණු මෙහි ඇතුළත් වේ. ජීව විද්‍යාව හැඳින්වීම, ජීවයේ රසායනික හා සෛලීය පදනම, පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය, ශාක ආකාරය හා ක්‍රියාකාරීත්වය ඊට අදාළ ය.
Reviews
There are no reviews yet.