ආර්. එම්. ඩී. රාජපක්ෂ

ජීව විද්‍යාව සම්පූර්ණ විෂය නිර්දේශය

කර්තෘ: ආර්. එම්. ඩී. රාජපක්ෂ

ප්‍රකාශනය: කර්තෘ © 2015, ප්‍රමාණය A4, පිටු 528, ISBN 955-44728-2-2

අන්තර්ගතය: උසස් පෙළ ජීව විද්‍යාව- සම්පූර්ණ විෂය නිර්දේශය සඳහා අදාළ සියලු ම සිද්ධාන්ත

රු 900.00

Out of stock

Description

වසර 2012 සිට ක්‍රියාත්මක උසස් පෙළ ජීව විද්‍යා විෂය නිර්දේශයේ සියලු ම ඒකක සඳහා අදාළ සිද්ධාන්ත විවරණයක් මෙම පොතෙහි අන්තර්ගත වේ.

සිද්ධාන්ත විශාල ප්‍රමාණයක් ආයාසයෙන් මතක තබා ගැනීමට වඩා පිළිතුරු ලිවීමට අවශ්‍ය කරන සිද්ධාන්ත හා කරුණු මතක තබා ගැනීමේ පහසු හා කෙටි ක්‍රමවලට සැකසූ සාරාංශගත සටහනක් මෙම පොතෙහි අඩංගු වේ.

Additional information

WRITER

ආර්. එම්. ඩී. රාජපක්ෂ

Reviews

There are no reviews yet.

Be the first to review “ජීව විද්‍යාව සම්පූර්ණ විෂය නිර්දේශය”

Your email address will not be published. Required fields are marked *