Description
උසස් පෙළ ජීව විද්‍යාව නව විෂය නිර්දේශයේ 1-4 ඒකක සඳහා නව විෂය නිර්දේශයට අනුව සැකසූ ව්‍යුහගත රචනා ප්‍රශ්න විවරණයක් මෙම පොතෙහි අන්තර්ගත කොට ඇත.
එම ඒකකවල සියලු කොටස් ඇතුළත් වන ලෙසත්, විභාගයට අනුකූල වන ලෙසත් ප්‍රශ්න සකසා ඇත. පිළිතුරු සඳහා විභාගයට සමාන ලෙසට ම ලකුණු දීමේ පටිපාටියක් ද සකසා ඇත.
Reviews
There are no reviews yet.