Description
මෙය උසස් පෙළ ජීව විද්‍යාව 2017 සිට ක්‍රියාත්මක නව විෂය නිර්දේශය සඳහා අදාළ ප්‍රායෝගික පරීක්ෂණ සම්පූර්ණයෙන් ම ආවරණය වන පරිදි සැකසූ මෘදුකාංගයකි.
පරීක්ෂණය කරන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන ද මෙහි ඇතුළත් කොට ඇත.
වින්ඩොස් 7, වින්ඩෝස් 8 හෝ වින්ඩොස් 10 යන මෙහෙයුම් පද්ධතිවල මෙය ක්‍රියා කරවිය හැකි ය.
Reviews
There are no reviews yet.