Description
උසස් පෙළ ජීව විද්‍යාව ප්‍රායෝගික පරීක්ෂණ පිළිබඳව ලියා ඇති මෙම කෘතිය, ඒ පිළිබඳව පුළුල් මට්ටමකින් සිංහලයෙන් ලියැවී ඇති එක ම කෘතිය ලෙස සැලකිය හැකි ය.
උසස් පෙළ ප්‍රශ්න පත්‍රය තුළ ප්‍රායෝගික පරීක්ෂණ ආශ්රිත විශාල ලකුණු ප්‍රමාණයක් සැඟවී පවතී. මෙම ලකුණු සියල්ල ප්‍රවේශමෙන් උපයා ගැනීමට අවශ්‍ය විෂය කරුණු රූපසටහන් සහිතව පූර්ණ ලෙස හා විස්තරාත්මක ලෙස මෙහි ආවරණය කර ඇත.
මෙහි රූපසටහන් හා විෂය කරුණු එක් වරක් පිරීක්සීමෙන්, මුළු විෂය නිර්දේශය ම වේගවත් පුනරීක්ෂණයකට ලක් වේ.
මෙම කෘතිය නිසි පරිදි පරිශීලනය කිරීමෙන්, උසස් පෙළ ජීව විද්‍යාව ප්‍රශ්න පත්‍රය සඳහා උපයා ගන්නා ලකුණු ප්‍රමාණය සියයට 25කින් පමණ වැඩි කර ගැනීමට හැකි වනු ඇත.
Reviews
There are no reviews yet.