Description
මෙම පොත මගින්, 1985 සිට 1999 දක්වා උසස් පෙළ උසස් පෙළ උද්භිද විද්‍යාව, සත්ත්ව විද්‍යාව ප්‍රශ්න පත්‍රත්, 2000 සිට 2017 දක්වා ජීව විද්‍යාව ප්‍රශ්න පත්‍රත් ඇතුළුව සම්පූර්ණ පශ්න පත්‍ර 39ක බහුවරණ, ව්‍යුහගත රචනා, සහ රචනා පශ්නවල පිළිතුරු මෙන්ම බහුවරණ ප්‍රශ්න සඳහා විවරණ ද ආවරණය කැරේ.
ග්රන්ථ මාලාවක් ලෙසින් ඉදිරිපත් කැරෙන පොත් පෙළහි පළමුවැන්න මෙය වේ. මෙහි සියලු ම ප්‍රශ්න ඒකක අනුව වර්ග කර ඇත.
Reviews
There are no reviews yet.