Nandana Dharmakeerthi, නන්දන ධර්මකීර්ති/එස්.ආර්. ධර්මකීර්ති

ජීව විද්‍යාව ඒකක අනුව වර්ග කළ ප්‍රශ්න පත්‍ර විවරණය – 2

කර්තෘ: නන්දන ධර්මකීර්ති/එස්.ආර්. ධර්මකීර්ති

ප්‍රකාශනය: මෙත්සර ප්‍රකාශකයෝ © 2018, ISBN 978-955-4741-02-7, ප්‍රමාණය A4, පිටු 190

අන්තර්ගතය: උසස් ළ ජීව විද්‍යාව 2017 සිට ක්‍රියාත්මක නව නිර්දේශය සඳහා ඒකක අනුව වර්ග කළ විභාග ප්‍රශ්න පත්‍ර විවරණය – ශාක විවිධත්වය, සත්ත්ව විවිධත්වය, ශාක පටක, ශාක තුළ පරිවහනය, උත්ස්වේදනය, ශාක පෝෂණය

රු 650.00

3 in stock

Description

මෙම පොත මගින්, 1985 සිට 1999 දක්වා උසස් පෙළ උසස් පෙළ උද්භිද විද්‍යාව, සත්ත්ව විද්‍යාව ප්‍රශ්න පත්‍රත්,  2000 සිට 2017 දක්වා ජීව විද්‍යාව ප්‍රශ්න පත්‍රත් ඇතුළුව සම්පූර්ණ පශ්න පත්‍ර 39ක බහුවරණ, ව්‍යුහගත රචනා,  සහ රචනා පශ්නවල පිළිතුරු මෙන්ම බහුවරණ ප්‍රශ්න සඳහා විවරණ ද ආවරණය කැරේ.

ග්‍රන්ථ මාලාවක් ලෙසින් ඉදිරිපත් කැරෙන පොත් පෙළහි දෙවැන්න මෙය වේ. මෙහි සියලු ම ප්‍රශ්න ඒකක අනුව වර්ග කර ඇත.

Additional information

Weight 0.355 kg
Dimensions 29.7 × 21 × 1.5 cm
WRITER

Nandana Dharmakeerthi, නන්දන ධර්මකීර්ති/එස්.ආර්. ධර්මකීර්ති

Reviews

There are no reviews yet.

Be the first to review “ජීව විද්‍යාව ඒකක අනුව වර්ග කළ ප්‍රශ්න පත්‍ර විවරණය – 2”

Your email address will not be published. Required fields are marked *