Description
ජාතික අධ්‍යාපන ආයතනය විසින් සම්පාදිත උසස් පෙළ ජීව විද්‍යාව 13 ශ්‍රේණිය සම්පත් පොතේ 09 ඒකකය: ක්ෂුද්‍ර ජීව විද්‍යාව මෙහි අඩංගු වේ. මෙය උසස් තත්වයේ ලෙසර් වර්ණ මුද්‍රණයකි.
කර්තෘ: ජාතික අධ්‍යාපන ආයතනය
ප්රකාශනය: ජාතික අධ්‍යාපන ආයතනය © 2019 පළමු මුද්‍රණය, ප්‍රමාණය A4, වර්ණ පිටු 48
අන්තර්ගතය: උසස් පෙළ ජීව විද්‍යාව 13 ශ්‍රේණිය සම්පත් පොත, ඒකකය 9- ක්ෂුද්‍ර ජීව විද්‍යාව: ක්ෂුද්‍ර ජීවීන්ගේ ස්වභාවය, ක්ෂුද්‍ර ජීවී ආකාර, මූලික පරීක්ෂණාගාර තාක්ෂණික ශිල්පය, කර්මාන්ත කෘෂිකර්මය හා පරිසරය සඳහා ක්ෂුද්‍ර ජීවීන් භාවිතය, පාංශු ක්ෂුද්‍ර ජීවීන්ගේ ස්වභාවය ව්‍යාප්තිය හා කාර්යභාරය, ගෘහාශ්‍රිත ජලය හා අපජලය හා අදාළ ක්ෂුද්‍ර ජීවි විද්‍යාව, අපජලය කළමනාකරණය, ක්ෂුද්රජීවීන් හා ආහාර.
සම්පූර්ණ පොත මෙතැනින් බාගන්න
රු 460.00
ජාතික අධ්‍යාපන ආයතනය විසින් සම්පාදිත උසස් පෙළ ජීව විද්‍යාව 13 ශ්‍රේණිය සම්පත් පොතේ 09 ඒකකය: ක්ෂුද්‍ර ජීව විද්‍යාව මෙහි අඩංගු වේ. මෙය උසස් තත්වයේ ලෙසර් වර්ණ මුද්‍රණයකි.
Weight | 0.17 kg |
---|---|
Dimensions | 29.7 × 21 × 0.5 cm |
WRITER | NIE – ජාතික අධ්‍යාපන ආයතනය |
Reviews
There are no reviews yet.