NIE - ජාතික අධ්‍යාපන ආයතනය

ජීව විද්‍යාව: ඒකකය 5 – සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරීත්වය – II

(1 customer review)

කර්තෘ: ජාතික අධ්‍යාපන ආයතනය

ප්‍රකාශනය: ජාතික අධ්‍යාපන ආයතනය © 2019 ප්‍රථම මුද්‍රණය,  ප්‍රමාණය A4, වර්ණ පිටු 98

අන්තර්ගතය: උසස් පෙළ ජීව විද්‍යාව 13 ශ්‍රේණිය සම්පත් පොත, ඒකකය 5- සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරීත්වය II කොටස 

සම්පූර්ණ පොත මෙතැනින් බාගන්න

රු 840.00

Description

ජාතික අධ්‍යාපන ආයතනය විසින් සම්පාදිත උසස් පෙළ ජීව විද්‍යාව 13 ශ්‍රේණිය සම්පත් පොතේ 05 ඒකකය: සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරීත්වය II කොටස මෙහි අඩංගු වේ. මෙය උසස් තත්වයේ ලෙසර් වර්ණ මුද්‍රණයකි.

Additional information

Weight 0.295 kg
Dimensions 29.7 × 21 × 1 cm
WRITER

NIE – ජාතික අධ්‍යාපන ආයතනය

1 review for ජීව විද්‍යාව: ඒකකය 5 – සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරීත්වය – II

  1. yasasiwijesekara (verified owner)

    හිතුව තරම් Quality නැහැ.සමහර කොටස් විතරක් හොදයි Quality. Ex:- මේකේ 11pg එකේ 5.8 රූපසටහන එහෙම පොඩ්ඩක්වත් clear නැහැ,නම්කරපු සමහර කොටස් පේන්නේ නෑ.
    Unit 05 book එක විතරයි මෙහෙම අවුල් වෙලා තියෙන්නේ.මීට කලින් order කරපු ටික හොදයි.

    Thank you

Add a review

Your email address will not be published. Required fields are marked *