Description
ජාතික අධ්‍යාපන ආයතනය විසින් සම්පාදිත උසස් පෙළ ජීව විද්‍යාව 13 ශ්‍රේණිය සම්පත් පොතේ 05 ඒකකය: සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරීත්වය II කොටස මෙහි අඩංගු වේ. මෙය උසස් තත්වයේ ලෙසර් වර්ණ මුද්‍රණයකි.
කර්තෘ: ජාතික අධ්‍යාපන ආයතනය
ප්රකාශනය: ජාතික අධ්‍යාපන ආයතනය © 2019 ප්‍රථම මුද්‍රණය, ප්‍රමාණය A4, වර්ණ පිටු 98
අන්තර්ගතය: උසස් පෙළ ජීව විද්‍යාව 13 ශ්‍රේණිය සම්පත් පොත, ඒකකය 5- සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරීත්වය II කොටස
සම්පූර්ණ පොත මෙතැනින් බාගන්න
රු 840.00
ජාතික අධ්‍යාපන ආයතනය විසින් සම්පාදිත උසස් පෙළ ජීව විද්‍යාව 13 ශ්‍රේණිය සම්පත් පොතේ 05 ඒකකය: සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරීත්වය II කොටස මෙහි අඩංගු වේ. මෙය උසස් තත්වයේ ලෙසර් වර්ණ මුද්‍රණයකි.
Weight | 0.295 kg |
---|---|
Dimensions | 29.7 × 21 × 1 cm |
WRITER | NIE – ජාතික අධ්‍යාපන ආයතනය |
yasasiwijesekara (verified owner) –
හිතුව තරම් Quality නැහැ.සමහර කොටස් විතරක් හොදයි Quality. Ex:- මේකේ 11pg එකේ 5.8 රූපසටහන එහෙම පොඩ්ඩක්වත් clear නැහැ,නම්කරපු සමහර කොටස් පේන්නේ නෑ.
Unit 05 book එක විතරයි මෙහෙම අවුල් වෙලා තියෙන්නේ.මීට කලින් order කරපු ටික හොදයි.
Thank you