Description
උසස් පෙළ ජීව විද්‍යාව නව විෂය නිර්දේශයේ පළමු වැනි හා දෙවැනි ඒකකවලට අදාළව ව්‍යුහගත රචනා ප්‍රශ්න මෙහි අඩංගු වේ.
පළමුව කළ යුත්තේ එම ඒකක දෙක හොඳින් අධ්‍යයනය කිරීමයි. ඉන්පසු මෙහි ඇතුළත් කොට ඇති ව්‍යුහගත රචනා ප්‍රශ්නවලට පිළිතුරු සැපයිය හැකි ය. ඊළඟට අවසාන කොටසේ දක්වා ඇති පිළිතුරු සමඟ ඔබේ පිළිතුරු ගලපා බැලීමට පුළුවන. විභාගයේ දී දෙවැනි ප්‍රශ්න පත්‍රයේ ඔබට ලැබෙන්නේ මෙම ස්වරූපයේ ම අනුකොටස් සහිත ව්‍යුහගත රචනා ප්‍රශ්න හතරකි.
Reviews
There are no reviews yet.