Description
ජීව විද්‍යාව හදාරණ උසස් පෙළ සිසුන්ගේත්, විශ්වවිද්‍යාලයීය සිසුන්ගේත් විෂය නිර්දේශයට ජාන තාක්ෂණය ඇතුළත් වේ. මෙහි, ජාන යනු මොනවාද යන්නත්, එමගින් ජීවීන්ගේ ලක්ෂණ තීරණය කරන අයුරුත්, ජාන තාක්ෂණයේ භාවිත වන ශිල්පීය ක්‍රම, ජාන තාක්ෂණයේ භාවිත වන මූලික එන්සයිම, වාහක සහ ප්‍රතිසංයෝජිත වාහක ධාරක සෛලයක් තුළට ඇතුළු කරන අයුරු සහ එවන් වාහකය ඇතුළු වූ ධාරක සෛල වෙන්කර හඳුනා ගන්නා අයුරුත්, ජාන තාක්ෂණයේ සම්ප්‍රයෝග, අවදානම සහ අවධානය පිළිබඳවත් මෙහි විස්තර කැරේ.