සුනිල් ජී. විජයවික්‍රම

කොඳු ඇට ඇති සත්තු

ප්‍රකාශනය: දිනිති ප්‍රකාශන  © 2018, ISBN: 978-955-4792-03-6, ප්‍රමාණය A4 පිටු 598

අන්තර්ගතය: ජීව විද්‍යාව – කොඳු ඇට ඇති සත්තු

රු 1,250.00

24 in stock

Description

මෙම කෘතියෙහි පෘෂ්ඨ වංශික සත්තු, බැල්නෝග්ලොසස්, ඔයිකොපියුරා සියොනා සහ පයිරොසෝමා, ඇම්පිඔක්සස්, සයික්ලොස්ටෝමා, කාටිලේජ මත්ස්‍යයෝ (මෝරා), අස්ථි මාළු, කොසප්ටෙරිජී, උභයජීවි සත්තු, උරග වර්ගයේ සත්තු, කුරුල්ලෝ, ක්ෂීරපායී සත්තු, කළල බන්ධන නිදර්ශණය, මාංශපේශී ආහාර මාර්ග ආදී, වාසා, අන්තරාසර්ග බහිස්ස්‍රා හා ප්‍රජනන පද්ධති, ප්‍රමුඛයෝ හා මනුෂ්‍යයෝ, වර්ණදේහ හා ආවේණිය සහ වර්ගීකරණය යන කොටස් ඇතුළත් වේ.

Additional information

Weight 1.3 kg
Dimensions 29.7 × 21 × 3 cm
WRITER

සුනිල් ජී. විජයවික්‍රම