NIE - ජාතික අධ්‍යාපන ආයතනය

උසස් පෙළ ජීව විද්‍යාව ප්‍රායෝගික අත්පොත

කර්තෘ: ජාතික අධ්‍යාපන ආයතනය

ප්‍රකාශනය: ජාතික අධ්‍යාපන ආයතනය © 2019,  ප්‍රමාණය A4,  පිටු 68

අන්තර්ගතය: උසස් පෙළ ජීව විද්‍යාව– ප්‍රායෝගික අත්පොත: නව විෂය නිර්දේශට අදාළ ජීව විද්‍යා පරීෂණ 38ක, පූර්ණ විස්තර මෙහි අඩංගු වේ. 

සම්පූර්ණ පොත මෙතැනින් බාගන්න

රු 200.00

Available on backorder

Description

ජාතික අධ්‍යාපන ආයතනය විසින් සම්පාදිත උසස් පෙළ: ජීව විද්‍යාව ප්‍රායෝගික අත්පොත මෙහි අඩංගු වේ. මෙය උසස් තත්වයේ ලේසර් මුද්‍රණයකි.

මෙම ප්‍රායෝගික අත්පොත සකස් කර ඇත්තේ; ප්‍රායෝගික පරීක්ෂණ මනාව සැලසුම් කිරීම, ඉගෙනුම් ක්‍රියාවලිය තුළ කාර්යක්ෂම ලෙස නිරත වීම, ජීව විද්‍යා විෂය ක්ෂේත්‍ර තුළ ප්‍රායෝගික කුසලතා ඔප් නැංවීම යන කාර්ය සාර්ථක කර ගැනීම සඳහා ගුරු සිදු දෙපාර්ශවයට ම මග පෙන්වීමේ අරමුණ පෙරදැරිව ය.

Additional information

Weight 0.2 kg
Dimensions 29.7 × 21 × 0.5 cm
WRITER

NIE – ජාතික අධ්‍යාපන ආයතනය