About

Introduction

SciTech Bookshop is a part of SciTech Publishing Corporation (Pvt) Ltd, dedicated to providing books and other materials about science and technology in Sri Lanka.

Through our website www.scitechlk.com we give students, teachers, the media and civil society information and a platform to explore the scientific world.

හැඳින්වීම

විද්‍යා හා තාක්ෂණ විෂය පොත්පත් සඳහාම වෙන් වූ සයිටෙක් පොත්සල සයිටෙක් පබ්ලිෂිං කෝපරේෂන් පුද්ගලික සමාගමේ අංශයකි.

විද්‍යා ලෝකය ගවේෂණය කිරීම සඳහා සිසුසිසුවියන්, ගුරුවරගුරුවරියන් සහ මාධ්‍ය මෙන්ම පොදු සමාජයට ද අපගේ www.scitechlk.com වෙබ් අඩවිය මනා වේදිකාවක් සේ ක්‍රියා කරයි.

Vision

Play an outstanding media role providing reliable and authoritative information about science and technology.

අපේ දැක්ම

සත්‍ය හා නිවැරැදි විද්‍යා හා තාක්ෂණ තොරතුරු සපයමින් පරමාදර්ශී මාධ්‍ය මෙහෙවරක් ඉටු කිරීම.

 

Mission

Popularizing science and directing Sri Lankan society towards the scientific awareness.

මෙහෙවර

ශ්‍රී ලංකාව තුළ විද්‍යාව ජනප්‍රිය කරවීම හා විද්‍යා දැනුමෙන් පොහොසත් සමාජයක් කරා ශ්‍රී ලාංකිකයන් යොමු කරවීම.